නවකයින් පිළිගැනීම ගැන ආයෙත් සංස්කරණය

මට හිතෙනවා පරිශීලක ගිණුම හදපු ගමන් අදාල welcome note එක දාන්න ඕනැ කියලා. මොකද හිතන්නේ? -- බිඟුවා සාකච්ඡාව 11:12, 6 පෙබරවාරි 2011 (යූටීසී)Reply

මට මතක හැටියට මේගැන මම මීට කලිනු යෝජනා කරලා තිබුණා. විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාකච්ඡා තුළ. ඉතින් මාත් හිතන්නෙ මෙහෙම කළොත් හොඳයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:02, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඇත්ත. මාත් හිතන්නේ ගිණුම හදපු ගමන් ආයුබෝවන් කියන එක හරි කියලා. නව පරිශීලකයන් අතරමන් නොකරන එක හොඳයි. --Lee (talk) 13:32, 22 පෙබරවාරි 2011 (යූටීසී)Reply

Requests for adminship/තඹරු විජේසේකර 2 සංස්කරණය

There is a claim by the candidate about his work in supporting admins. Kindly acknowledget. That will keep things clear for the voters. It will be a help for the candidate also in gaining trust.සමන් (talk) 04:22, 10 පෙබරවාරි 2011 (යූටීසී)Reply

May I take your silence as " not approving තඹරු විජේසේකර's remarks in his Requests for adminship" for granted?සමන් (talk) 17:56, 20 පෙබරවාරි 2011 (යූටීසී)Reply
Sorry සමන්, I’ll answer it there. --Lee (talk) 04:14, 21 පෙබරවාරි 2011 (යූටීසී)Reply

අභූත චෝදනාව සංස්කරණය

15:10, 10 පෙබරවාරි 2011 වන විට කර ඇති වැරැදීමකින් ප්‍රවිශ්ට නොවී සිටියදී මා විසින් සිදු කල සංස්කරණය [1] මා විසින් කල වැරැද්ද අවබෝධ කර ගත් සැණින් (විනාඩි 2 ක් ඇතුලත) 15:12, 10 පෙබරවාරි 2011 වන විට [2] ලෙසින් සංශෝධනය කලෙමි. මෙහිදී අන්තර්ජාල ලිපිනයක් භාවිතා කරමින් මගේ අනන්‍යනතාවය සැඟවීමට යත්න නොදැරුවෙමි. එබැවින් මා sockpuppet වරයෙකු යැයි අර්ථ විග්‍රහ කරන්නේ හෝ සැක කරන්නේ කෙලෙසදැයි විමසමි. en:Wikipedia:Sock puppetry හි දැක්වෙන Logging out to make problematic edits as an IP නමැත්ත මා මෙහිදී සිදු කර නොමැත. සිදුවී ඇති අත්වැරැද්ද මා සැණෙකින් නිවැරැදි කල බවත් එනයින් මාගේ අනන්‍යනතාවය අවබෝධ කරගැනීම පහසු බවත් මෙහිදී මා දන්නා පමණින් sockpuppet ගණයෙහි වැරැද්දක් සිදුවී නොමැති බවත් දන්වා සිටිමි.
පරිශීලක:මීමා විසින් සිදු කොට මෙලෙස [3] පරිශීලක:බිඟුවා විසින් නිවරද කල අත්වැරැද්දද sockpuppet ගණයට වැටෙන්නේද? මෙවැනි අත්වැරැදි පරිහීලකයන් අතින් සිදු විය නොහැකිද? ---ශ්වෙත (talk) 13:55, 17 පෙබරවාරි 2011 (යූටීසී)Reply

අපි හැමෝම අතින් වැරදි වෙනවා. අනික එක පරිශීලකයෙක් ඔබට චෝදනා කළාට සමස්ත ප්‍රජාවම එහෙම හිතන්නේ නෑ නේ නේද? වැඩි හොඳට මට කියන්න තියෙන්නේ, ඒ වාගේ වැරදි නිවැරදි කරනකොට අනිවාර්යෙන්ම සාරාංශය කොටසේ එහෙම කරපු බව කියන්න. එතකොට කාටවත් අඟිල්ලක් දික් කරන්න බෑ නේ. --Lee (talk) 13:28, 22 පෙබරවාරි 2011 (යූටීසී)Reply

Speedy deletions සංස්කරණය

Hi බිඟුවා, I just noticed there are quite a lot of pages tagged for speedy deletion on this wiki, see ප්‍රවර්ගය:Candidates for speedy deletion and ප්‍රවර්ගය:Candidates for speedy deletion for unspecified reason. However, a message in the first category mentioned states: "speedy deletion is temporarily stopped". Any updates on that? Regards, Wutsje (talk) 15:34, 20 පෙබරවාරි 2011 (යූටීසී)Reply
(I've also asked this question on the talk pages of බිඟුවා and Asiri wiki.)

I see that බිඟුවා has answered you in your meta talk page. As he has mentioned there, about 90% of the delete tagged pages are not actually correct candidates for speedy deletion. They just need minor alterations. That note is placed mostly to keep the Global Admins away from these articles. :-) --Lee (talk) 04:13, 21 පෙබරවාරි 2011 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2011/පෙබරවාරි".