පයිරයිට් කාණ්ඩය (ඉංග්‍රීසි:  pyrite group) යනු diploidal ව්‍යුහයක් සහිත, cubic crystal system ඛණිජ කාණ්ඩයක් වේ. මේවායේ සෑම ලෝහමය මූලද්‍රව්‍යයක් ම, අලෝහ මූලද්‍රව්‍යය "ඩම්බෙල්" (dumbbell) යුගල සයකට (6) බැඳී පවතින අතර, සෑම "ඩම්බෙල්" යුගලක් ම ලෝහ පරමාණු සයකට (6) බැඳී පවතියි.[1][2]

මෙම ඛාණ්ඩය එහි වඩාත්ම සුලබ සාමාජිකයා වන පයිරයිට් (fool's gold), මත පදනම් ව නාමකරණය වී ඇත.

චුම්භක ගුණ පවතින, Pyrrhotite (magnetic pyrite) යකඩ සහ සල්ෆර් සංයෝග වී සෑදී ඇති නමුත් වෙනත් ආකාරයක ව්‍යුහයක් සහිත හෙයින් පයිරයිට් කාණ්ඩයේ යැයි නොසැළකෙයි.

පයිරයිට් කාණ්ඩය තුළ ඛණිජ සංස්කරණය

පයිරයිට් කාණ්ඩය තුළ මතු දැක්වෙන ඛණිජ අඩංගු වේ:[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Pyrite group on Mindat.org
  2. Fleischer's Glossary of Mineral Species (11 ed.). 2014. p. 382.

භහිර සබැඳි සංස්කරණය

  •   Pyrite group හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත


"https://si.wikipedia.org/w/index.php?title=පයිරයිට්_කාණ්ඩය&oldid=596201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි