නොනගතය යනු සිංහල අලුත් අවුරුද්දේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වන කාලයයි.[1] විවිධ උගතුන් මෙම වචනය සෑදී ඇති ආකාරය ගැන විවිධ මත පලකරති. ජේ. බී. දිසානායක මහාචාර්යතුමාට අනුව මෙය සුබ නැකැත් නැති කාලය යන අරුථ ගෙන දෙන පදයක්ය.[2][3]

වෙනත් නම් සංස්කරණය

ඈපා ලිත ආරම්භකල දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ්‍යවේදියා විසින් පුණ්‍ය කාලයේ පූර්ව භාගය ලෙස නොනගතය හැඳින්වීම ආරම්භ කරන ලදී.

මූලාශ්‍ර සංස්කරණය

  1. ආචාර්ය ගලගෙදර රතන වංස හිමි. "අමතක නොකළ යුතු සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර". ශ්‍රී Express. 2017-04-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක. "අපේ සිරිත් විරිත්වල යථාර්ථය වටහා ගත යුතුයි". සම්ප්‍රවේශය 2024-04-16.
  3. "නෙත් දා හතරේ ක`ඵ ඉංගිරියා පනස්‌ හයක්‌ ඇත දැන ගන්නේ". දිවයින ජාතික පුවත්පත. 2017-11-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=නොනගතය&oldid=658339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි