නිම නොකළ ඔබලිස්කය
නිම නොකළ ඔබලිස්කය (ඉංග්‍රීසි: unfinished obelisk) යනු ඊජිප්තුවේ අස්වාන් හි පුරාණ ඊජිප්තු ගල් වලෙහි උතුරු කොටසේ ඇති, දැනට සොයාගෙන ඇති ලොව විශාලතම පුරාණ ඔබලිස්කය වේ.
විකල්ප නම | unfinished obelisk |
---|---|
පිහිටීම | ඊජිප්තුව |
ඛණ්ඩාංක | ඛණ්ඩාංක: 24°04′37″N 32°53′44″E / 24.076889°N 32.895450°E |
මාදිලිය | ස්මාරකය |
ඔබලිස්කයේ අතීතය සංස්කරණය
හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1508–1458) රැජින විසින් මෙම ඔබලිස්කය සෑදීම නියම කර ඇත. වැඩ නිම වූයේ නම් මෙය 42 මීටර (138 ft) උස සහ 1,090 tonnes (1,200 short tons) පමණ බර වනු ඇත. එනම් ආසන්න වශයෙන් අප්‍රිකානු අලි 200 දෙනෙකුගේ බරට සමාන වේ.[1]
ගැලරිය සංස්කරණය
-
1904 stereograph of the obelisk, before sand was cleared away
-
Obelisk quarry, detail
-
View from the obelisk quarry
-
View from the obelisk quarry
-
Stone ball, possibly a chipping tool; see the outlined area
ආශ්‍රිත සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
නිම නොකළ ඔබලිස්කය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ↑ Bard, Kathryn (1999). Encyclopedia of the Archaeology of Ancient Egypt. Routledge. p. 587. ISBN 978-0-415-18589-9.