නිකී සීඑන්බීසී යනු ජපානයට අයත් ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය CNBC Asia, Nihon Keizai Shimbun සහ TV Tokyo යන සමාගම් සතු වෙයි.

නිකී සීඑන්බීසී
Nikkei CNBC
ගොනුව:Nikkei CNBC.svg
දියත්කල දිනය 1990 අප්‍රියෙල් ('නිකී සැටලයිට් නිව්ස්' ලෙස)
1997 මැයි 1 ('ඒෂියා බිස්නස් නිව්ස්' ලෙස)
1999 ඔක්තෝම්බර් 1 ('නිකී සීඑන්බීසී' ලෙස එක් කොට)
අයිතිකරුවෝ Nihon Keizai Shimbun, එන්බීසීයුනිවර්සල්, ටීවී ටෝකියෝ, ජුපිටර් ටීවී
රට  ජපානය
විකාශන සරිය ජපානය
ආද්ශ කිරීමට බඳුන්වූ නාමය Nikkei Satellite News (1990–1999)
Asia Business News (1997–1998)
CNBC Business News (1998–1999)
වෙබ් අඩවිය http://www.nikkei-cnbc.co.jp
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
SKY PerfecTV! Channel 251 (SD)
Channel 570 (HD)
කේබල
eo light TV Channel 881 (HD)
J:COM Channel 303 (HD)
JCN Channel 101
අයිපීටීවී
Hikari TV Channel 850

CNBC Asia සහ Nihon Keizai Shimbun යන සමාගම් වල ගිවිසීම මත, 1990 වසරේදී දියත් කල නිකී සැටලයිට් නිව්ස් සහ 1997 දී දියත් කල ඒෂියා බිස්නස් නිව්ස් නාලිකා එකතු කොට, 1998 වසරේදී නිකී සීඑන්බීසී නාලිකාව බිහි කරන ලදී.

මේවාද බලන්න සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නිකී_සීඑන්බීසී&oldid=367411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි