ධම්ම ජාගොඩ (ඉංග්‍රීසි: Dhamma Jagoda) යනු සිංහල වේදිකාවේ නළුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු හා රංග ශිල්ප ශාලිකා ප්‍රධානියකු, ජන නාට්‍ය පර්යේෂකයකු, නාඩගම් ගී ගායකයකු වෙයි.

ධම්ම ජාගොඩ
උපත1941 ජනවාරි මස 28 වන දා
මියගිය දිනය1988 පෙබරවාරි 4
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයමහින්ද විද්‍යාලය ගාල්ල
නාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

හික්කඩුවේ උපත ලද ඔහු මහින්ද විද්‍යාලය ගාල්ල සහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි .

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ධම්ම_ජාගොඩ&oldid=485781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි