දොන් සිරිසේන (උපත 1934 - විපත 1986), යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ වේදිකාවේ නළුවෙකි.[2] ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියම හාස්‍ය රංගන ශිල්පියෙකු වූ සිරිසේන දශක තුනක පමණ කාලයක් පුරා චිත්‍රපට 150කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක විය.[3]

දොන් සිරිසේන
Don Sirisena
උපත1934
මියගිය දිනය1986 (aged 52)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවා, විකට නළුවා
සක්‍රීය වසර1964–1986
ඥාතීන්දමිතා සළුවඩන (ඥාති සහෝදරිය)[1]

පෞද්ගලික ජීවිතය සංස්කරණය

සිරිසේන විවාහ වී සිටියේ ජනප්‍රිය නිළි දමිතා සළුවඩනගේ වැඩිමහල් සොහොයුරිය සමඟය.[1] දමිතා 2015 නොවැම්බර් 27 වන දින මිය යන විට වයස අවුරුදු 67කි.[4][5]

වෘත්තීය ජීවිතය සංස්කරණය

සිරිසේන සිනමා ජීවිතය ආරම්භ කළේ 1964 වසරේ "සෝබන සිත" චිත්‍රපටියෙනි. එතැන් පටන් ඔහු චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක, විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ෆ්‍රෙඩී සිල්වා, බී. එස්. පෙරේරා සහ විමල් කුමාර ද කොස්තා වැනි ජනප්‍රිය හාස්‍ය නළුවන් සමඟ සහාය විකට නළුවෙකු ලෙස දිගටම රඟපෑවේය.[6] ඔහුගේ අවසන් සිනමා දර්ශනය ඔහුගේ මරණයෙන් වසර පහකට පසුව 1991 වසරේ තිරගත වූ අලි බබා සහ හොරු හතලිහ චිත්‍රපටිය හරහා සිදු විය.[7][8]

References සංස්කරණය

  1. 1.0 1.1 "Kopi Kade Asilin is gone forever". Sarasaviya. සම්ප්‍රවේශය 8 July 2020.
  2. "Actors of Sinhala cinema - Don Sirisena". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 January 2020.
  3. "Don Sirisena films". IMDb. සම්ප්‍රවේශය 30 January 2020.
  4. "Actress Damitha Saluwadana passes away". News First. සම්ප්‍රවේශය 8 July 2020.
  5. "Damitha who left the life". Divaina. සම්ප්‍රවේශය 8 July 2020.
  6. "Wimal Kumara de Costa : A versatile actor". Sunday Observer. සම්ප්‍රවේශය 30 January 2020.
  7. "Don Sirisena - දොන් සිරිසේන filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 30 January 2020.
  8. "Dead people are still laughing at us". lifie. සම්ප්‍රවේශය 29 January 2020.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දොන්_සිරිසේන&oldid=548892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි