ද්වාරය:ශක්තිය
Wikipedia's portal for exploring content related to ශක්තියසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ශක්තිය
Portal maintenance status: (2023 සැප්තැම්බර්)
|
හැඳින්වීම
මෙම පිටුව භෞතිකවේදය තුළ එන සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ශක්තිය (බහුරුත්හරණය) බලන්න.
තාප ගති විද්‍යාව | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
අංශුවේ ස්කන්ධය නියත නම් ද අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
තෝරාගත් ලිපි
-
Image 1
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ. (තව දුරටත්...) -
Image 2
මළ ජීවින් පොළොව අභ්‍යන්තරයෙහි වැළලුනු පසු ඔවුන් නිර්වායු වියෝජනය වැනි ස්වභාවික ක්‍රියාවලීන්ට භාජනය වීමෙන් ෆොසිල ඉන්ධන නමැති ඉන්ධන තැනී ඇත. (තව දුරටත්...) -
Image 3*•
භෞතික විද්‍යාවේ දී ශක්ති සංස්ථිති නියමයෙන් ප්‍රකාශ කරනුයේ ඒකලිත පද්ධතියක සම්පුර්ණ ශක්තිය නියතයක් බවත් පුණර්ජනනය කළ නොහැකි බවත් , නමුත් වෙනත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය කළ හැකි බවත්ය. (උදා :- ඝර්ෂණය චාලක ශක්තිය තාප ශක්තිය බවට හරවයි.) තාප ගති විද්‍යාවේ පළමු නියමයෙන්ද ප්‍රකාශ වන්නේ ශක්ති සංස්ථිතියයි. වඩාත් කෙටියෙන් ශක්ති සංස්ථිති නියමය ප්‍රකාශ කරන්නේ ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවත් වෙනත් ප්‍රභේද බවට පරිවර්තනය කිරීම පමණක් කළ හැකි බවත්ය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ශක්තිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound (from ශක්තිය)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ආශ්‍රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්‍ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශක්තිය&oldid=590906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි