මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 16
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
ද්වාරය:කාලීන සිදුවීම්
කාලීන සිදුවීම් of
අගෝස්තු 16, 2008
(
2008-08-16
)
(සෙනසුරාදා)
සංස්කරණය
ඉතිහාසය
මුරකරන්න
2008 දකුණු ඔසේටියා යුද්ධය
:
රුසියානු ෆෙඩරේෂනයේ (සන්ධීයනයේ) හමුදා
වන් ගේ උදව් ලබන,
ඇබ්නාෂියා
නු කැරලිකරුවන්,
ජෝර්ජියානු
ගම්මාන 13 ක පාලනය ඩැහැගෙන ඇත.
(ඒබීසී නිවුස් ඕස්ට්‍රේලියා ඔස්සේ ඒඑෆ්පී)
2008 දකුණු ඔසේටියා යුද්ධයේ
සටන්විරාම ගිවිසුමක් සඳහා කරුණු-හයකින් සමන්විත සාම සැලසුම,
රුසියාවේ ජනාධිපති
ඩ්මිට්රි මෙඩ්වඩේව්
විසින් අත්සන් තබයි.
(ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා)
2008 අත්ලාන්තික් චණ්ඩමාරුත වාරය
:
ෆේ නිවර්තන කුණාටුව
සඳුදා දින තුලදී, බොහෝවිට
චණ්ඩමාරුත
ප්‍රබලතාවයකින්
ෆ්ලොරිඩාව
ට ඇතුළු වීම බලාපොරොත්තු වන බැවින්
ෆ්ලොරිඩාහි ආණ්ඩුකාර
චාලි ක්‍රිස්ට්
හදිසි අවස්ථාව
ක් ප්‍රකාශයට පත් කරයි.
(
ද ගාඩියන්
ඔස්සේ ඒපී)
පිලිපීනයේ
,
ම්ලාං
නගරයේ පුරපති ලිටෝ පිනොල් ගේ නිවස පිටත බෝම්බයක් පුපුරා ගොස් ඇති මුත්, පුරපති වරයා ඝාතන තැත ව්‍යර්ථ වී ඇත.
කිඩාපවාන් නගරය
හි වෙළෙඳපොල තුල අටවා තිබූ බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට පොලීසිය සමත් වී ඇත.
(කාලීජ් ටයිම්ස්)
ඉන්දුනීසියාවේ
ලම්පුං
පළාතේදී,
මගී දුම්රිය
ක්
භාණ්ඩ දුම්රිය
ක් හා ගැටීමෙන් අනතුරුව අවම වශයෙන් අට දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇත.
(IHT මගින් රොයිටර්ස්)
2008 ගිම්හාන ඔලිම්පික් තරඟයන්හි පිහිණුම් ඉසව්
:
එක්සත් ජනපදයේ
මයිකල් පෙල්ප්ස්
2008 ගිම්හාන ඔලිම්පික් තරඟ
වලදී ඔහුගේ සත්වන රන් පදක්කම මීටර 100 සමනල ආර ඉසව්ව සඳහා දිනාගනිමින්,
ඔලිම්පික් තරඟ
යන්හි දිනාගත් රන් පදක්කම් පිලිබඳ
මාක් ස්පිට්ස්
ගේ වාර්තාව සම කර ඇත.
(
නිව් යෝක් ටයිම්ස්
)
සිම්බාබ්වේ රාජ්‍යයේ
කර්ස්ටි කොවෙන්ට්‍රි
මීටර් 200 පසුපස ආර සඳහා ඇයගේ
ලෝක වාර්තාව
රැකගැනීමට සමත්ව ඇත.
(
නිවි යෝක් ටයිම්ස්
)
එක්සත් රාජධානියේ
රෙබෙකා ඇඩ්ලිංටන්
මීටර 800 නිදහස් ආර තරඟය දිනා ගත්තේ,
ජැනට් ඉවාන්ස්
විසින් තබා තිබූ 19 වසරක ලෝක වාර්තාව බිඳ දමමිනි.
(
නිවි යෝක් ටයිම්ස්
)