දලදනු සිප්ලකු යනු දලදනු ආර්ථිකයේ කොටසක් සෙයින් දලදනු නිපැයුමට හා භාවිතයට හා නෑ වන සිප් ලකුවකි. දලදනු සිප්ලකු බොහෝ භාවිතයන් සඳහා අදාළ වේ.

ඇතැම් දලදනු සිප්ලකු කාබන නෑලි (carbon neutral) වත දේශගුණික විපර්යාස වැළැක්වීමේ හා එන දා දලදනු ආර්ථිකයේ මෙහෙයක් ඉටු කට හැකී. දලදනු යනු ඇමෝනියා නිපැයුම, තෙල් පිරිපැහැදුම හා ඔද හා ඇතුළු නන් යෙදැවුම් සඳහා බහුල වැ ගැනෙන රසායන ද්‍රව්‍යයකි. කම්යුරු පරිමාණයෙන් දලදනු නිපැයීමේ පොදුතම ක්‍රම වනුයේ දියදුම් පිළිසැකැස්ම, තෙල් පිළිසැකැස්ම, ගල් අඟුරු ගෑසියනය හා දිය විදුසිඳුම යි.

දැවි සැල් සංස්කරණය

සැකිල්ල:Fuel cells

දලදනු යටිතල-සැහැටි සංස්කරණය

Hydrogen storage සංස්කරණය

Hydrogen vehicles සංස්කරණය

Historic hydrogen filled airships සංස්කරණය

දලදනු-බලගැන්වු සරවු සංස්කරණය

 
දලදනු දැවියන නැහැසිය
"https://si.wikipedia.org/w/index.php?title=දලදනු_සිප්ලකු&oldid=663962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි