දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නැවත ස්ථාපිත වීමත් සමඟ එහි ජාතික කණ්ඩායම 1993 දී ශ්‍රී ලංකාවේ මංගල සංචාරයක නිරත වූ අතර ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කළේය. තරඟ 2 ක් සමව තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලිය ජයග්‍රහණය කළේය.
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993 | |||||
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | ||||
දින වකවානුව | 1993 අගෝස්තු 22 – 1993 සැප්තැම්බර් 19 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | කෙප්ලර් වෙසල්ස් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (250) | හැන්සි ක්‍රොන්ජේ (237) ඩැරල් කලිනන් (237) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (16) | බ්‍රෙට් ෂුල්ට්ස් (20) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | බ්‍රෙට් ෂුල්ට්ස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | රොෂාන් මහනාම] (101) | ජොන්ටි රෝඩ්ස් (78) | |||
වැඩිම කඩුළු | චම්පක රාමනායක (4) සනත් ජයසූරිය (4) |
ඇලන් ඩොනල්ඩ් (5) පැට් සිම්කොක්ස් (5) |
පුහුණු තරග සංස්කරණය
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එරෙහිව දකුණු අප්‍රිකාව සංස්කරණය
1993 අගෝස්තු 13,14,15 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
90 (ඕවර 39.4) 182 (ඕවර 63.4) |
එ
|
දකුණු අප්‍රිකාව
285 (ඕවර 86.3) |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එරෙහිව දකුණු අප්‍රිකාව සංස්කරණය
1993 අගෝස්තු 18,19,20 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
දකුණු අප්‍රිකාව
333/9 (ඕවර 104) 156/4 (ඕවර 53) |
එ
|
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
291 (ඕවර 105.4) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
වෙලගෙදර ක්‍රීඩාංගණය, කුරුණෑගල |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය සංස්කරණය
1 වන ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- අගෝස්තු 27 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
- ක්ලයිව් එක්ස්ටීන්, පැට් සිම්කොක්ස්, පුබුදු දසනායක සහ පියල් විජේතුංග සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2 වන ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සැප්තැම්බර් 9 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
- තරගය දින පහකට නියමිතව තිබූ නමුත් දින තුනකින් අවසන් විය.
- කුමාර් ධර්මසේන සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
3 වන ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සැප්තැම්බර් 17 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
- අවසාන දිනයේදී ක්‍රීඩා නොකෙරුණි. ''
එක්දින ජාත්‍යන්තර (එදිජා) සංස්කරණය
ප්‍රතිඵලයක් නොමැතිව තරගමාලාව 1-1 ලෙස සම විය.
පළමු එක්දින තරගය සංස්කරණය
1993 අගෝස්තු 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ආරම්භ වීමට පෙර තරගය එක් ඉනිමකට ඕවර 46 දක්වා අඩු කරන ලදී.
- ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41.3 කට අඩු කරන ලදි.
- දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 25 කට සීමා වූ අතර ඉලක්කය ලකුණු 107 දක්වා අඩු විය.
- පැට් සිම්කොක්ස් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
2 වන එක්දින තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- පුබුදු දසනායක ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
3 වන එක්දින තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- හේමන්ත වික්‍රමරත්න ඔහුගේ මංගල එක්දින ජාත්යන්තර තරඟය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග