තේවර් ජයන්ති (දෙමළ: தேவர் செயந்தி) යනු, ඉන්දියානු නිදහස් සටන්කාමි සහ දේශපාලනඥ පසුම්පොන් මුතුරාමලිංගම් තේවර්ගේ උපන්දිනය සැමරීමට වාර්ෂිකව ඔක්තොම්බර් 30 දිනදී පැවැත්වෙන උත්සවයකි.

2007 වසරෙහි තේවර් ජයන්ති ශත සංවත්සර මංගල්‍යය අතරතුරදී මදුරායි නගරයේ පසුම්පොන් මුතුරාමලිංගම් තේවර්ගේ ප්‍රතිමාවට මල් මාලා පැලඳීම
"https://si.wikipedia.org/w/index.php?title=තේවර්_ජයන්ති&oldid=280079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි