තැලිමොයිඩ් (/iconθəˈlɪdəmd/) යනු ක්‍රිස්තු වර්ෂ 1957 සිට 1961 දක්වා කාලයේදී ගැබිනි කාන්තාවන්ගේ උදෑසන වමනය වැලැක්වීමට සහ නින්දට උපකාරීවීම සඳහා යොදාගත් බෙහෙතකි.

ජන්ම අංගවිකලතා සංස්කරණය

ජන්ම අංගවිකලතා ඇතිකරලීමට හේතුවන බැවින් 1961දී මෙම බේත තහනම් කරන ලදී.[1] මෙම කාලය තුල ලෙව පුරා තැලිමොයිඩ් නිසා අංගවිකලව උපන් මිනිසුන් සංඛ්‍යාව 10 000 ත් 20 000ත් අතර බව සැලකේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. Anon. "Thalidomide — A Second Chance? — programme summary". BBC. සම්ප්‍රවේශය 2009-05-01.
"https://si.wikipedia.org/w/index.php?title=තැලිමොයිඩ්&oldid=555069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි