ත්‍රිදේවී
සරස්වතී (නුවණ)
ලක්ෂ්මි (ධනය)
පාර්වතී (ශක්තිය)
ගොනුව:Supreme form durga.jpg
ත්‍රිදේවියන්
ලක්ෂ්මි (වම), පාර්වතී (මැද) සහ සරස්වතී (දකුණ)
මන්ත්‍රයඕම් ත්‍රිදේවිභයහ් නමා
ත්‍රීදේවී
නාමය වෙනත් නම් වල්ලභයා වාසස්ථානය මන්ත්‍රය වාහනය උත්සව
සරස්වතී ශාරධා, සාවිත්‍රි, වානි බ්‍රහ්ම දෙවියන් සත්‍යලෝකය ॐ ऐं महासरस्वत्यै नम om shree mahasaraswatyai namaha. හංසයා/මොණරා වසන්‍ත පංචමි
ලක්ෂ්මී ශ්‍රී, නාරායනි, වෛෂ්ණවී, කම්ලා, පද්මා විෂ්ණු දෙවියන් වෛකුන්ඨය ॐ श्रीं श्रियें नमः। (Om Shri Shriye Namaha), ॐ श्रीं महालक्ष्म्यै नमः। (Om Shreem Maha Lakshmiyei Namaha), ॐ श्री महालक्ष्म्यै नमः। (Om Shri Mahalakshmiyei Namaha) අලියා/බකමූණා දීවාලි, ලක්ෂ්මී පූජා, වරලක්ෂ්මී වෘත/මහාලක්ෂ්මී වෘත


පාර්වතී උමා, ගෞරි, අම්බිකා, හිමාවන්ති ශිව දෙවියන් කෛලාශ කූඨය Om Pārvatyai Namaha සිංහයා/ ව්‍යාඝ්‍රයා/ ගවයා නවරාත්‍රී උත්සවය, ගෞරි පූජා
"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිදේවී&oldid=513474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි