තරංග ආයාමය
තරංග ආයාමය
භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි. සංස්කරණය
සරල කිරීම
අනුයාත නිම්න 2ක් අතර හෝ ශීර්ෂ 2ක් අතර දුර තරංග ආයාමය ලෙස හැදින්වේ. මෙය 'm' වලින් මනිනු ලබයි. තරංග ආයාමය වැඩිවත්ම, වැඩි දුරකට සංඥා/තොරතුර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ...ජ