තනූ ඛාන් හෙවත් තරන්නුම් ඛාන් යනු රූපවාහිනී වැඩසටහන්වල පෙනී සිටින ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය &TV නාළිකාවේ සුප්‍රකට යේ කහාන් ආ ගයේ හම් කතාමාලාවේ නිශාගේ චරිතය නිරූපණය කළා ය. මේ වන විට ඇය ස්ටාර් ප්ලස් නාළිකාවේ චන්ද්‍ර නන්දිනී[1] රූපවාහිනී කතාමාලාවේ හෙලේනාගේ චරිතය නිරූපණය කරන්නී ය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Offensive, Marking Them (September 9, 2016). "Tanu Khan roped in for Ekta Kapoor's new show Chandra Nandini, first look out now". The Times of India. සම්ප්‍රවේශය October 10, 2016.


"https://si.wikipedia.org/w/index.php?title=තනූ_ඛාන්&oldid=407901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි