ඩේන්ජරස් වුමන් ටුවර්

ඩේන්ජරස් වුමන් ටුවර්[1] යනු, ඩේන්ජරස් වුමන් (2016) නම් වූ ඇයගේ තුන්වන මැදිරි ඇල්බමයට සහාය සඳහා, අරියානා ග්‍රන්ඩේ නම් ඇමරිකානු ගායිකාව විසින් සිදුකෙරුණු තුන්වන ප්‍රසංග චාරිකාවයි.

  1. "ටුවර්". arianagrande.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 19, 2016.
ඩේන්ජරස් වුමන් ටුවර්
මෙම සංචාරය අරියානා ග්‍රන්ඩේ විසිනි
ආශ්‍රිත ඇල්බමයඩේන්ජරස් වුමන්
ඇරඹුම් දිනයපෙබරවාරි 3, 2017 (2017-02-03)
අවසන් දිනයසැප්තැම්බර් 21, 2017 (2017-09-21)
අදියර6
ප්‍රසංග ගණන
  • උතුරු ඇමරිකාවෙහි 37
  • යුරෝපයෙහි 14
  • ලතින් ඇමරිකාවෙහි 9
  • ආසියාවෙහි 7
  • ඕෂනියාවෙහි 6
  • සම්පූර්ණයෙන් 73
අරියානා ග්‍රන්ඩේ ප්‍රසංග කාලානුක්‍රමය
"https://si.wikipedia.org/w/index.php?title=ඩේන්ජරස්_වුමන්_ටුවර්&oldid=398405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි