ඩෙල්ෆ් බලකොටුව පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් හී ඉදි කෙරූ ආරක්ෂක බලකොටුවකි. පසුකාලීනව එය ලන්දේසින්ගේ පාලනයට නතු විය. Ralph Henry Bassett'ගේ “Romantic Ceylon: its history, legend, and story” යන ග්‍රන්තයට අනූව ඩෙල්ෆ් බලකොටුව ඉතා ශක්තිමත් ආරක්ෂක බල කොටුවක් ලෙස විස්තර කරයි.[1]

ඩෙල්ෆ් බලකොටුව
කොටසකි
ඩෙල්ෆ්, ශ්‍රී ලංකාව
ඩෙල්ෆ් බලකොටුව
ඩෙල්ෆ් බලකොටුව is located in Sri Lanka
ඩෙල්ෆ් බලකොටුව
ඩෙල්ෆ් බලකොටුව
ඛණ්ඩාංක9°32′27″N 79°40′40″E / 9.540736°N 79.677769°E / 9.540736; 79.677769
වර්ගයඅාරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටඹුන් වූ
අඩවි විස්තර
තනන ලද්දේපෘතුගීසි
ද්‍රව්‍යහුණු ගල් හා කොරළ්

ආශ්‍රිත සංස්කරණය

  1. "සීනික් බියුටි ඇන්ඩ් හිස්ටොරිකල් සිග්නිෆිකන්ස් ඔෆ් ඩෙල්ෆ් අයිලන්ඩ්". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.

බාහිර සබැඳි සංස්කරණය

  • නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.
"https://si.wikipedia.org/w/index.php?title=ඩෙල්ෆ්_බලකොටුව&oldid=399758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි