ඩෙලවෙයා යනු ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 න් එකකි. එය එරට මුල් ජනපද 13 න් එකක් වන අතර, පළමු ජනපදය ලෙසද සැලකේ. ඩෙලවෙයා ජනපදය, එරට නැගෙනහිර වෙරළ තීරයේ මධ්‍ය-අත්ලාන්තික් කලාපයේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙලවෙයා&oldid=460923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි