ඩෙන් (පාරාවෝ)
ඩෙන්, එසේත් නැතහොත් හෝර්-ඩෙන්, ඩෙවෙන් සහ උඩිමු යන නම්වලින් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන රාජවංශික පාරාවෝවරයකුගේ හොරස් නාමයයි. මොහු මෙම යුගයේ පුරාවිද්‍යා සාධක මඟින් වඩාත් තහවුරු වූ පාලකයා ද වේ.
ඩෙන් | |
---|---|
උඩිමු, ඩෙවෙන් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 2970න් පමණ පටන්ගෙන වර්ෂ 42ක් (1වන රාජවංශය) |
සහපාලනය | මෙර්නෙයිත් |
පූර්වප්‍රාප්තිකයා | ඩ්ජෙට්, මෙර්නෙයිත් |
අනුප්‍රාප්තිකයා | අනෙඩ්ජිබ් |
වල්ලභ | සෙෂෙමෙට්කා, සෙමාට්, සෙරෙතෝර්, නඛ්ට්-නෙයිත් ? ක්වා-නෙයිත් ? |
පියා | ඩ්ජෙට් |
මව | මෙර්නෙයිත් |
භූමදානය | T සොහොන්ගැබ, උම් එල් කා'අබ් |
ආශ්‍රේයයන් සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
පූර්වප්‍රාප්තිකයා ඩ්ජෙට් |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික අනෙඩ්ජිබ් |