ජෝසෆ් හෙන්රි
ජෝසෆ් හෙන්රි (17 දෙසැම්බර්1797 – 13 මැයි1878) යනු ස්මිත්සෝනියන් ආයතනයෙහි පළමු ලේකම් ලෙසින් මෙන්ම, විද්‍යාව ප්‍රවර්ධනයසඳහා වන ජාතික ආයතනයෙහි ආරම්භක සාමාජිකයෙකු ලෙසින්ද, ස්මිත්සෝනියන් ආයතනයෙහි පුරෝගාමියෙකු ලෙසින්ද කටයුතු කල ඇමරිකානු විද්‍යාඥයෙකි. [1]
ජෝසෆ් හෙන්රි |
---|
- ↑ "ප්ලෑනිං අ නැෂනල් මියුමියම්". ස්මිත්සෝනියානු ආයතන ලේඛනාගාරය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2010.