ජෝන් ටයිලර් (මාර්තු 29, 1790 – ජනවාරි 18, 1862), [1] දසවන උප ජනාධිපතිවරයා (1841) ලෙසින් කෙටි කලක් සේවය කිරීමෙන් පසුව, 1841 වසරෙහි සිට 1845 වසර දක්වා එක්සත් ජනපදයෙහි දසවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය; උප ජනාධිපති තනතුරට ඔහු තේරී පත් වූයේ 1840 විග් පක්ෂයෙන් ජනාධිපති විලියම් හෙන්රි හැරිසන් සමගිනි.

  1. "ජෝන් ටයිලර් IV (1790-1862) | FamilySearch". ancestors.familysearch.org. සම්ප්‍රවේශය 2018-10-05.
පසු කලෙක ටයිලර් දිස්වුනු අයුරු ප. 1850–60
එක්සත් ජනපදයෙහි 10වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
අප්‍රේල් 4, 1841 – මාර්තු 4, 1845
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ටයිලර්&oldid=441907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි