ජෝන් ක්වින්සි ඇඩම්ස්

ජෝන් ක්වින්සි ඇඩම්ස් (අසන්නi/ˈkwɪnzi/;[lower-alpha 1] ජූලි 11, 1767 – පෙබරවාරි 23, 1848) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, තානාපතිවරයෙක්, නීතිඥයෙක් සහ, දින චර්යා සම්පාදකවරයෙක් වූ අතර, 1825 වසරෙහි සිට 1829 වසර දක්වා එක්සත් ජනපදයෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය

1840 ගණන් වල ඇඩම්ස්; ඡායාරූපය මැතිව් බ්‍රේඩි විසින්
එක්සත් ජනපදයෙහි 6වන ජනාධිපතිවරයා


සටහන් සංස්කරණය

  1. ඇඩම්ස් උපත ලද ක්වින්සි, මැසචූසට්ස් (එකල බ්‍රේන්ට්‍රී ලෙසින් හැඳින්වුණි) හී ආකාරයට ක්වින්සි පවුල් නාමය උච්චාරණය කෙරුණේ /ˈkwɪnzi/ යන අයුරිනි. අනෙකුත් සියළු ක්වින්සි ස්ථාන නාම ස්ථානීය වශයෙන් උච්චාරණය කෙරෙණුයේ /ˈkwɪnsi/ අයුරිනි. මෙය නිරවද්‍ය නොවුනද, මෙම උච්චාරණයද ඇඩම්ස්ගේ මැද නම සඳහා නිතරම භාවිතා වෙයි.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. වියඩ්, ඩග් (2005). ද රේසිං ඔෆ් අ ප්‍රසිඩන්ට්. නිව්යෝර්ක්: අට්‍රියා බුක්ස්. p. 59. ISBN 0-7434-9726-0.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ක්වින්සි_ඇඩම්ස්&oldid=441893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි