ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය

ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.


මූලික අංග සංස්කරණය

නැකැත් (නක්ෂත්‍ර) 27 සංස්කරණය

නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.

දසා සංස්කරණය

අධිපතියා දශා කාලය
1 අස්විද 10 මා 19 මුල කේතු අවුරුදු 7යි
2 බෙරණ 11 පුවපල් 20 පුවසල ශුක්‍ර අවුරුදු 20යි
3 කැති 12 උත්‍රපල් 21 උතුරුසල රවි අවුරුදු 6යි
4 රෙහෙන 13 හත 22 සුවන චන්ද්‍ර අවුරුදු 10යි
5 මුවසිරස 14 සිත 23 දෙනට කුජ අවුරුදු 7යි
6 අද 15 සා 24 සියාවස රාහු අවුරුදු 18යි
7 පුනාවස 16 විසා 25 පුවපුටුප ගුරු අවුරුදු 16යි
8 පුෂ 17 අනුර 26 උත්‍රපුටුප ශනි අවුරුදු 19යි
9 අස්ලිස 18 දෙට 27 රේවතී බුධ අවුරුදු 17යි


ග්‍රහයෝ සංස්කරණය


ආශ්‍රිත ලිපි සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය

  • හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.
"https://si.wikipedia.org/w/index.php?title=ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය&oldid=454696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි