ජවය (භෞතික විද්‍යාව)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ජවය" භෞතික විද්‍යාව – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 ජූනි) |
භෞතික විද්‍යාවෙහි, ජවය යනු, කාර්යය සිදුකිරීමේ සීඝ්‍රතාවයය වෙයි. එය, ඒකක කාලයක් තුල පරිභෝජනය වන ශක්ති ප්‍රමාණයට සමතුල්‍යය වෙයි. MKS ක්‍රමයෙහිදී, ජවයෙහි ඒකක තත්පරයට ජූල් (J/s) වෙයි.තත්පරයට ජූල් 1ක් වොට් 1ක් ලෙස අර්ථ දැක්වේ. (දහඅටවන-සියවසෙහි වාෂ්ප එන්ජිමෙහි ප්‍රවර්ධක, ජේම්ස් වොට් හට ගරු කරනු වස්)
SI සංකේතය: | P |
SI ඒකක: | වොට් |
ජවය(W)= කාර්යය (J) / කාලය(s)
කාලය විෂයයෙහි ජවයෙහි අනුකලය විසින් අර්ථ දැක්වෙනුයේ සිදු කල කාර්යය වෙයි. බලයෙහි සහ ව්‍යාවර්තයෙහි උපයෝග ලක්ෂ්‍යයෙහි පෙත මත මෙම අනුකලය යැපෙන හෙයින්, කාර්යයෙහි මෙම ගණනය පෙත මත යැපෙන යැයි කියැවෙයි.
References සංස්කරණය
- "ගතිකය-1" ආචාර්ය සරත් සියඹලාපිටිය 1998