චිත්‍රපටි ශාලාවක් හෙවත් සිනමා ශාලාවක් යනු චිත්‍රපට පෙන්වන ස්ථානයක් වන අතර සාමාන්‍යයෙන් මෙය ගොඩනැගිල්ලක් වෙයි.

tiny globe
ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටි ශාලාවක්

බොහෝ චිත්‍රපට ශාලා වාණිජමය අරමුණින් ක්‍රියාත්මක වන ඒවා වන අතර පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. මේවාට ඇතුල්වීම සඳහා ටිකට්පතක් මිලට ගත යුතු වේ. දර්ශන ශාලාවේ ඉදිරි පස පිහිටා ඇති විශාල ප්‍රක්ෂේපක තිරයකට ප්‍රක්ෂේපක යන්ත්‍රයක් ආධාරයෙන් චිත්‍රපටය ප්‍රක්ෂේපණය කෙරේ. ඇතැම් චිත්‍රපට ශාලා මේවන විට සංඛ්‍යාත සිනමා ප්‍රක්ෂේපණ හැකියාවෙන් යුක්ත වෙයි. එබැවින් ඒවාට භෞතිකව චිත්‍රපට පිටපත් ප්‍රවාහනය අනවශ්‍ය වේ.


සටහන් සංස්කරණය

Film theater
"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍රපටි_ශාලා&oldid=464159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි