ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

චිත්තක්ෂණය යනු බුද්ධ දර්මයේ අභිධර්ම විෂයට අයත් වචනයකි.අභිධර්මයට අනුව සිත ඉතා සීග්‍රයෙන් වෙනස්වන අතරඑසේ වෙනස්වන සිතෙහි තත්පරයෙන් ඉතා කුඩා කාල පරාසයක් මින් හැගේ.( චිත්ත+ක්ෂණය )

"https://si.wikipedia.org/w/index.php?title=චිත්තක්ෂණය&oldid=469229" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි