චාවකච්චේරි මැතිවරණ බලප්‍රදේශය
චාවකච්චේරි මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, චාවකච්චේරි නගරය අනුව යමිනි . මෙම බලප්‍රදේශයෙහි දකුණු පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මාර්තු 1960 හිදී කිලිනොච්චි මැතිවරණ බලප්‍රදේශය තනන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී චාවකච්චේරි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස චාවකච්චේරි දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | තරාදිය | 11,813 | 85.51% |
සී.ආර්. තම්බයියා | ගෙය | 2,002 | 14.49% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,815 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 186 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 14,001 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,377 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 49.34% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | තරාදිය | 14,801 | 72.33% |
අරුනාචලම් නමසිවායම් | බයිසිකලය | 5,663 | 27.67% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,464 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 168 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,632 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,692 | |||
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය | 67.22% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වි. එන්. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,952 | 64.77% |
වී. කුමාරසාමි | තරාදිය | 8,677 | 35.23% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,629 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 206 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,835 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,922 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 66.14% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. එන්. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,907 | 65.26% |
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 6,930 | 32.52% |
ඒ.එස්. කනගරත්නම් | යතුර | 473 | 2.22% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,310 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 173 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,483 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,822 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 83.20% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. එන්. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,799 | 86.00% |
එස්.කේ. තිරවියනායගම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 2,410 | 14.00% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,209 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 135 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,344 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,822 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 67.17% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. එන්. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 16,316 | 69.41% |
එම්. සිවනන්දන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 7,191 | 30.59% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,507 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,727 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,452 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 77.92% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. එන්. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,473 | 54.49% |
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 12,921 | 45.51% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,394 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 84 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,478 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,072 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 86.11% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. එන්. නවරත්නම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 20,028 | 63.27% |
වී. කුමාරස්වාමි | ස්වාධීන | තරාදිය | 10,810 | 34.15% |
එස්.පී. මේල්වාගනම් | ඇස | 419 | 1.32% | |
කන්දයියා අසයි ජෙරෝම් | බසය | 289 | 0.91% | |
සතාසිවම් නඩරාජා | ලාම්පුව | 111 | 0.35% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,657 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 91 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,748 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,959 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 85.90% |
වී. එන්. නවරත්නම් මන්ත්‍රීවරයා 1983 ජූලි 21 දිනදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.
ආශ්‍රිත සංස්කරණය
- ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.