චාමර දුනුසිංහ (ඉංග්‍රීසි: Chamara Dunusinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. චාමර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

චාමර දුනුසිංහ
උපත19 ඔක්තෝම්බර් 1970
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

චාමර දුනුසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1988 සිට 1991 දක්වා චාමර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චාමර_දුනුසිංහ&oldid=444271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි