සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය අතරතුර 1939 සැප්තැම්බර් 21 සිට සැප්තැම්බර් 24 දක්වා කාලසීමාවේදී ගොරොඩනෝ සටන ඇතිවිය.[1]:82 මෙම සටන පැවැතියේ, ජනරාල් වැට්ස්වෆ් යං ප්‍රෂෙස්ඩ්සිස්කී යටතේවූ ක්ෂණ නිර්මිත පෝලන්ත භට ඛණ්ඩ සහ, මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම යටතේ නාසි ජර්මනිය හා එදිරිවාදිකම්-නොකරන ගිවිසුමක් යටතේ සිටි සෝවියට් සංගමයේ රතු හමුදාව අතරය.

ගොරොඩනෝ සටය
පෝලන්තය ආක්‍රමණය කිරීම හි කොටසකි
දිනයසැප්තැම්බර් 20–24, 1939
පිහිටුම
ප්‍රතිඵලය සෝවියට් ජයග්‍රහණය

ආශ්‍රිත සංස්කරණය

  1. සවෝගා, එස්.ජේ., 2002, පෝලන්තය 1939, ඔක්ස්ෆර්ඩ්: සීමාසහිත ඔස්ප්‍රේ ප්‍රකාශන සමාගම, ISBN 9781841764085
"https://si.wikipedia.org/w/index.php?title=ගොරොඩනෝ_සටන(1939)&oldid=330849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි