Sikuru7.jpg(400 × 562 පික්සල, ගොනු විශාලත්වය: 159 කි.බ., MIME ශෛලිය: image/jpeg)

සාරාංශය සංස්කරණය

නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය සිකුරු හතේ සඳහා
විස්තරය

සිකුරු හතේ චිත්‍රපට සංයුක්ත තැටි පෙරදසුන
මෙම නිර්මාණ හිමිකම නිෂ්පාදකයා, චිත්‍රපට බෙදා හරින්නා, චිත්‍රපට ප්‍රකාශකයා හෝ චිත්‍රණ ශිල්පියා වෙත ඇතැයි විශ්වාස කෙරෙයි.

ප්‍රභවය

http://4.bp.blogspot.com/-G0w5oqqujqo/T571mQZgVOI/AAAAAAAAAFk/QXcqbLuBWFI/s1600/s7a.jpg

ලිපිය

සිකුරු හතේ

භාවිත වන කොටස

සම්පූර්ණ : රූපය චිත්‍රණ නිර්මාණයක් බැවින්, එය නිෂ්පාදිත ඇසුරුමක් හෝ සේවා අලෙවිකරණ ක්‍රමවේදයක් වන අතර, අර්ථය සහ සන්නාමකරණය සුදුසු පරිදී සමර්පණය කිරීමට සහ රූපය කෙලෙසීම හෝ වැරදි වටහා ගැනුම වැළකීමට මෙන්ම නිෂ්පාදිතය හෝ සේවාව හඳුනාගැනීමට සම්පූර්ණ රූපය අවශ්‍ය වෙයි.

මන්ද විසර්ජනය?

විස්තර කිරීමට සහ හඳුනාගැනුමට තරම් ප්‍රමාණවත් විසර්ජනයක් මෙම පිටපත සතුවන නමුදු මුල් කවරයට වඩා අඩු විසර්ජනයක් සහිත වෙයි. මෙයින් ලබා ගන්නා පිටපත් පහළ තත්ත්වය සහිත වන අතර, කූටානුකරණ නිමැවුම් සඳහා, චෞර අනුවාද සඳහා හෝ මුල් මුද්‍රණ නිමැවුම හා සමග තරගකාරී ලෙසින් වාණිජ කටයුතු සහා එය නුසුදුසු වෙයි.

භාවිතයේ අරමුණ

තොරතුරුකොටුවෙහි බහාලීම සඳහාය. එය විසින් තැටි කවර ශිල්පයක් ලෙසින් සේවාවක් ඉටු කරන කෘතිය, නිෂ්පාදිතය හෝ සේවාව සම්බන්ධයෙන් විචාරාත්මක විස්තර ප්‍රකාශය යන සන්දර්භයෙහි හඳුනාගැනුම සඳහා මෙම රූපය භාවිතා කෙරෙයි. පරිශීලකයා විසින් ලිපිය හඳුනාගැනීම සඳහා එය වැදගත් දායකත්වයක් ලබා දෙන අතර, වචන පමණක් භාවිතා කිරීමෙන් එය ප්‍රායෝගික ලෙසින් ඉටු කල නොහැක. නිමැවුම්කරු විසින් චිත්‍රණ සැලසුම් සේවාව ලබා දීම සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධිත අයිතමය අලෙවිකරණය සිදුකිරීම යන මුල් මුද්‍රණ නිමැවුමෙහි අරමුණු සමග මෙම අරමුණ සඳහා භාවිතයෙහි කිසිදු තරගයක් නොමැත.

ප්‍රතිස්ථාප්‍ය?

චිත්‍රපට කලාකෘතියක් ලෙසින් මෙම රූපය නිදහස් අන්තර්ගතය වෙතින් ප්‍රතිස්ථාපනය කළ්ස් නොහැක; මෙම කලාකෘතියම දක්වන වෙනත් ඕනෑම රූපයක් හෝ හිමිකම් වෙතින් ආවරණය වනු ඇති අතර, මුල් කෘතියට වෙනස් ඕනෑම අනුවාදයක් විසින් හඳුනාගැනුම හෝ පරිකථනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොසපයනු ඇත.

වෙනත් තොරතුරු

ඉහත විස්තර කර පරිදී, ලිපිය තුල මෙම කලා කෘතිය භාවිතා කිරීම වෙතින් විකිපීඩියා නො-නිදහස් අන්තර්ගතය සහ එක්සත් ජනපද හිමිකම් නීතිය යටතේ සාධාරණ භාවිතය කඩ නොකරයි.

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Sikuru7.jpg

බලපත්‍රීකරණය සංස්කරණය

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්06:41, 13 අගෝස්තු 2016 06:41, 13 අගෝස්තු 2016වන විට අනුවාදය සඳහා කුඩා-රූපය400 × 562 (159 කි.බ.)Ravindu Navin (සාකච්ඡාව | දායකත්ව)

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Sikuru7.jpg&oldid=459918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි