ගොනුව:Muthumudalige Nissanka මුතුමුදලිගේ නිශ්ශංක.jpg

මුල් ගොනුව(953 × 1,049 පික්සල, ගොනු විශාලත්වය: 52 කි.බ., MIME ශෛලිය: image/jpeg)

මෙම ගොනුව Wikimedia Commons වෙතින් වන අතර අනෙකුත් ව්‍යාපෘතීන් විසින්ද භාවිතා කල හැක. එහි ගොනු විස්තර පිටුව තුල අඩංගු විස්තර මෙහි පහත දැක්වෙයි.

සාරාංශය

විස්තරය
සිංහල: මුතුමුදලිගේ නිශ්ශංක ඔහුගේ මුල්ම කෘතිය වන ලස්සන කෙටිකතා පනහක් 2019 වර්ෂයේ අග භාගයේදී එළිදක්වන අතර එය අභිප්‍රේරණ කෙටිකතා 50කින් සමන්විත පිටු 200යක කෘතියකි. එහින් පසුව ගෝහාර් නමින් ඔහුගේ දෙවන කෘතිය වන අද්භූත ශානරයේ කෘතිය එළිදක්වන ඔහු එයින් පසුව මේ දක්වා ප්‍රකාශයට පත් කොට ඇති කෘතීන් ප්‍රමාණය 17 කට අධ්කය. තම කෘතීන් තුළින් ශ්‍රි ලංකා සමාජ, සංස්කෘතිය, ආගමික සහ දේශපාලනය තුල ඇති අඳුරු පැති කඩවල් නිරන්තරයෙන්ම කතිකාවතට සහ විවේචනාත්මක විශ්ලේෂණයකට ලක් කරන අතර, ඔහු විසින් රචනා කල ත්‍රිත්ව කෘතිය තුළින් ශ්‍රි ලංකා සම්ප්‍රදාය තුළින් පිටුදකින්නාවු සමලිංගිකත්වයත්, බාබා එක්ස් කෘතියෙන් ආගමික මිථ්‍යාවත්, ආසික්ලන්තය තුළින් දේශපාලනික අසාර්ථකත්වයත්, බෝම්බ තුනක් කෘතියෙන් දමිල ත්‍රස්ත්‍රවාදයත්, කොලඹ ප්‍රහාරය තුළින් ඉස්ලාමිය අන්තවාදයත්, පෝ කෘතියෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුළ අත්වී ඇති ඉරණම සේම, ඔහුගේ 11 කෘතියෙන් ආගම සහ සම්ප්‍රදායන් මූලාශ්‍ර කොට ගෙන ඇති කරගන්නා වූ මිථ්‍යා විශ්වාස තුළින් ජීවීත වල ඇතිවන පෙරළියත් ඉතාමත් කුතුහලාත්මක ප්‍රබන්ධයන් ලෙස ඉදිරිපත් කොට ඇත. ඔහුගේ සියළුම කෘතීන් තුළින් සමාජීය හෝ සම්ප්‍රදාය තුළ ඇති අඳුරු පැතිකඩක් එළිදරව් කරන අතර ඒ නිසාම එම කෘතීන් සමාජය තුළ දැඩි විවේචනයට සහා දෝෂාරෝපනයටද ලක්වී ඇත්තේය.
දිනය
මූලාශ්‍රය ස්වයං නිර්මාණයකි
කර්තෘ Dragonpiejess

බලපත්‍රීකරණය

මෙම කෘතියෙහි හිමිකම් අයිතීන් දරන්නා වන මම,පහත වරපත යටතේ එය ප්‍රකාශයට පත් කරමි:
Creative Commons CC-Zero මෙම ගොනුව Creative Commons යටතේ ලබාගත හැකි කොට ඇත. CC0 1.0 Universal Public Domain Dedication.
කාර්යයක් මෙම ඔප්පුව සමග සබඳින පුද්ගලයෙකු ප්‍රතිරූපණ අයිතිය හා ඒ හා සබැඳිහා ඊට ආසන්න නීතීන්ට යටත්ව ඒ නීතින් ඉඩ දෙන තරමින් තමන්ගේ අයිතීන් ප්‍රතික්‍ෂේප කරමින් එම කාර්යයන් ලෝක ව්‍යාප්තව public domain වෙත නිදහස් කරයි. ඔබට එම කාර්යයන් අවසර විමසීමකින් තොරව පිටපත් කරන්නට, වෙනස් කරන්නට, බෙදාහරින්නට, භාවිතා කරන්නට වාණිජ පරමාර්ථයකින් වුවද හැකිය.

Captions

මුතුමුදලිගේ නිශ්ශංක (Eng: Muthumudalige Nissanka )

Items portrayed in this file

depicts ඉංග්‍රීසි

publisher ඉංග්‍රීසි: Poth ඉංග්‍රීසි
Reference
කර්තෘ: Muthu ඉංග්‍රීසි

some value

author name string ඉංග්‍රීසි: Dragonpiejess
Wikimedia username ඉංග්‍රීසි: Dragonpiejess

copyright status ඉංග්‍රීසි

copyright license ඉංග්‍රීසි

Creative Commons CC0 License ඉංග්‍රීසි

source of file ඉංග්‍රීසි

original creation by uploader ඉංග්‍රීසි

inception ඉංග්‍රීසි

15 ජනවාරි 2024

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්18:42, 19 අප්‍රේල් 2024 18:42, 19 අප්‍රේල් 2024වන විට අනුවාදය සඳහා කුඩා-රූපය953 × 1,049 (52 කි.බ.)DragonpiejessUploaded own work with UploadWizard

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

ගෝලීය ගොනු භාවිතය

පහත දැක්වෙන අනෙකුත් විකියන් මගින් මෙම ගොනුව භාවිතා කරයි: