ගුණපාල වික්‍රමරත්න

ගුණපාල වික්‍රමරත්න (ඉංග්‍රීසි: Gunapala Wickramaratne) යනු හිටපු විභාග කොමසාරිස් වරයෙක් සහ නාලන්දා විද්‍යාලය, කොළඹ හිටපු විදුහල්පති (1964-1969).

ගුණපාල වික්‍රමරත්න
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේනාලන්දා විද්‍යාලය, කොළඹ හිටපු විදුහල්පති (1964-1969)
සටහන්
හිටපු විභාග කොමසාරිස්
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ගුණපාල වික්‍රමරත්නයන් රාහුල විද්‍යාලය මාතර ආදි ශිෂ්‍යයෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගුණපාල_වික්‍රමරත්න&oldid=591932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි