ගිහාන් රූපසිංහ
ගිහාන් රූපසිංහ (ඉංග්‍රීසි: Gihan Rupasinghe) යනු හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි.
ගිහාන් රූපසිංහ | |
---|---|
උපත | 5 මාර්තු 1986 කොළඹ ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන් සංස්කරණය
ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 2004 සිට 2006 දක්වා ගිහාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2006 දී නාලන්දා නායකයාවිය. මොහු වසර 2006 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.