ග්‍රැන්විල් ද සිල්වා

ග්‍රැන්විල් නිශ්ශංක ද සිල්වා (උපත 1955 මාර්තු 12, කොළඹ ) යනු 1983 සහ 1985 අතර එක්දින තරඟ හතරකට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි .

Granville de Silva
ග්‍රැන්විල් ද සිල්වා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමGranville Nissanka de Silva
උපත12 මාර්තු 1955 (1955-03-12) (වයස 69)
පිතිකරන විලාසයRight-hand bat
පන්දුයැවීම් විලාසයRight-arm fast-medium
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODI
තරග - 4
රැස් කල ලකුණු - 9
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය - 9.00
100ඒවා/50ඒවා -/- -/-
වැඩිම ලකුණු - 7
යැවුනු පන්දු - 194
කඩුළු - 0
පන්දු යැවීමේ සාමාන්‍යය - -
ඉනිමකදී කඩුළු පහක් - -
තරගයකදී කඩුළු 10 ක් - n/a
හොඳම පන්දු යැවීම - -
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් -/- -/-
මූලාශ්‍රය: Cricinfo, 2006 1 May

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රැන්විල්_ද_සිල්වා&oldid=548362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි