කොමොඩෝ මකරා. කොමාඩෝ මකරා එසේත් නැත්නම් කොමොඩෝ කබරගොයා ලොව වෙසෙන විශාලම කටුසු වර්ගයට අයත් ජීවියා වෙයි.[5] ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපතේ ජීවත් වේ. මීටර3 කට වඩා විශාලව වැඩේ. මුඛයෙහි මාරාන්තික බැක්ටීරියා විශේෂ ජීවත් වේ. ගොදුරකට පහර දීමේදී මෙම බැක්ටීරියා පහර කන සතාගේ සිරුරට ඇතුල්වී, දින කීපයකට පසු ආසාදනය වී සතා දුර්වල වී ඇදවැටේ. එම අවස්ථාවේදී මෙම කබරගොයා පැමිණ එම සතාව ගිල දමයි.

කොමොඩෝ මකරා
කාලීන ව්‍යාප්තිය:
PlioceneHolocene,[1] 3.8–0 Ma
Male at the Cincinnati Zoo
CITES අනුබද්ධය I (CITES)[3]
විද්‍යාත්මක වර්ගීකරණය edit
Kingdom: Animalia
වර්ගය: Reptile
ගෝත්‍රය: Squamata
කුලය: Varanidae
Genus: Monitor lizard
Subgenus: Varanus (Varanus)
Ouwens, 1912[4]
විශේෂය: V. komodoensis
ද්වීපද නාමය
Varanus komodoensis
Ouwens, 1912[4]
Komodo dragon distribution

මූලාශ්‍ර සංස්කරණය

  1. Hocknull SA, Piper PJ, van den Bergh GD, Due RA, Morwood MJ, Kurniawan I (2009). "Dragon's Paradise Lost: Palaeobiogeography, Evolution and Extinction of the Largest-Ever Terrestrial Lizards (Varanidae)". PLoS ONE. 4 (9): e7241. doi:10.1371/journal.pone.0007241. PMC 2748693. PMID 19789642.
  2. Jessop, Tim; Ariefiandy, Achmad; Azmi, Muhammad; Ciofi, Claudio; Imansyah, Jeri & Purwandana, Deni (2021). "Varanus komodoensis". IUCN Red List of Threatened Species. 2021: e.T22884A123633058. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T22884A123633058.en. සම්ප්‍රවේශය 19 November 2021.
  3. "Appendices". CITES. සම්ප්‍රවේශය 14 January 2022.
  4. Ouwens, P. A. (1912). "On a large Varanus species from the island of Komodo". Bulletin de l'Institut Botanique de Buitenzorg. 2. 6: 1–3. සම්ප්‍රවේශය 6 March 2017.
  5. Ciofi, Claudio (2004). Varanus komodoensis. Bloomington & Indianapolis: Indiana University Press. pp. 197–204. ISBN 0-253-34366-6. {{cite book}}: |work= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=කොමොඩෝ_මකරා&oldid=663538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි