කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා
කෙන්යාව සහ ශ්‍රී ලංකාව වර්ථමානයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිය සම්බන්ධතා පවත්වා ගනියි.කෙන්යාවේ නයිරෝබි අගනුවර තුල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.
කෙන්යාව |
ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය සංස්කරණය
ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර මෑත කාලීන සබඳතා තහවුරු වන්නේ 1970 දීයී.[1]
සංචාර සංස්කරණය
- ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2013 දෙසැම්බර් 12 වන දින කෙන්යාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.[2]
මේවාද බලන්න සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ සංරක්ෂිත පිටපත, http://www.mea.gov.lk/index.php?option=com_content&task=view&id=2669&Itemid=134, ප්රතිෂ්ඨාපනය 2014-01-20
- ↑ සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13B/Dec12_1386787166CH.php, ප්රතිෂ්ඨාපනය 2014-01-20