කුමාරස්වාමි නන්දගෝපන්

කුමාරස්වාමි නන්දගෝපන් (1970 –14 නොවැම්බර් 2008), හෙවත් රඝු, යනු තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ (TMVP) හිටපු සභාපතිවරයා සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ උපදේශකවරාය ලෙස කටයුතු කල පුද්ගලයා වේ.[1] දැඩි පිල්ලෙයාන් හිතවාදියෙකු ලෙස සැළකෙන ඔහුව,[2] ටීඑම්වීපී (TMVP)හී සභාපතිවරයා ලෙස පත්කිරීමේ තීරණයට කරුණා විසින් විරෝධය දැක්වූ බවද පැවසෙයි.[3] 2008 නොවැම්බර් 14 වන දිනදී ඔහු සැකකටයුතු එල්ටීටීඊ තුවක්කුකරුවෙකු අතින් කොළඹදී ඝාතනයට ලක් විය.[4][5]

මූලාශ්‍ර සංස්කරණය