කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ

කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ (ඉංග්‍රීසි: Kuppiyawatta Bodhananda Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ වන්නාහ.

කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ
උපතශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
Titleමිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ
ආගමබෞද්ධ

චරිතාපදානය සංස්කරණය

සංක්‍ෂිප්ත විස්තරය සංස්කරණය

කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2009 හි තෙරණුවෝ, තම පාසැල් මෑණියන්ගෙන් නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආශ්‍රිත සංස්කරණය