කැලම් මකේග් (උපත 6 ජනවාරි 1985) යනු, 2015 මැයි මාසයෙහි සිට ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. වසර 2007 දී ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි මන්ත්‍රණ සභිකයෙකු ලෙසින් ඔහු තේරී පත්වූ අතර, 2011 වසරෙහි සිට 2012 දක්වා, ඔහු ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි නායකයා විය.

කැලම් මකේග්
ඇබර්ඩීන් දකුණ සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාඈන් බෙග්
අනුප්‍රාප්තිකයාතනතුරුධාරි
බහුතරය7,230 (14.9%)
පුද්ගලික තොරතුරු
උපත6 ජනවාරි 1985 (1985-01-06) (වයස 39)
ඇබර්ඩීන්, ස්කොට්ලන්තය
ජාතියස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයඑඩින්බරෝ විශ්වවිද්‍යාලය
රැකියාවපාර්ලිමේන්තු සහකාර

ආශ්‍රිත සංස්කරණය

.

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ඈන් බෙග්
ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=කැලම්_මකේග්&oldid=336170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි