කිතුල්

(කැරියෝට ඌරේන්ස් වෙතින් යළි-යොමු කරන ලදි)
කැරියෝට ඌරේන්ස්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ප්ලාන්ටේ
(unranked): ආවෘතබීජකයෝ
(unranked): මොනකොට්ස්
(unranked): කොමලිනිඩ්ස්
ගෝත්‍රය: ඇරිකේල්ස්
කුලය: ඇරිකේසියේ
ගණය: 'කැරියෝට'
විශේෂය: කැ. ඌරේව්ස්
ද්වීපද නාමය
කැරියෝට ඌරේන්ස්
ලි.

කැරියෝට ඌරේන්ස් යනු, ඉන්දියානු උපමහාද්වීපය සහ අග්නිදිග ආසියාව තුල වෙල් වල සහ තෙත් වනාන්තර හෙළිපෙහෙළියන්හී වැඩෙන හා එහි දක්නට ලැබෙන, තාල ගෝත්‍රයේ සපුෂ්ප ශාක විශේෂයකි. ඌරේන්ස් යන විරුදනාමයෙහි ලතින් අර්ථය "විෂ සහිත" යන්න වන අතර ඵලයෙහි අඩංගු රසායන ද්‍රව්‍ය පිළිබඳ අඟවයි. ඒවා පොදු ලෙසින් හැඳින්වෙන්නේ ඒකාකී මින්වල් තාල වෘක්ෂ, රා තාල වෘක්ෂ, සුරා තාල වෘක්ෂ, හකුරු තාල වෘක්ෂ (දෙමළෙන් கூந்தற்பனை, සිංහලයෙන් කිතුල්, කන්නඩ බසින් ಬೈನೆ ಮರ , මලයාලම් බසින් ചൂണ്ടപ്പന - චූන්ඩපාන) ලෙසිනි. එහි පත්‍රයෙහි ශාඛා අහුකොන් කපා වේලා ගැනීමෙන් පසුව බිලී පිත්තක් ලෙසින් භාවිතා කරනු ලැබේ. මෙම ශාකයෙන් දැව ලබා ගන්නා අතර මෙම ශාකය ඉතා අලන්කාරවත් ශාකයකි. ස්යේ-විලියම්ස් ප්‍රකාර , සංස්කෘත බසින් එහ හැඳින්වෙන්නේ මෝහ-කාරින් ("විභ්‍රාන්ති කාරක") ලෙසිනි. එය, ශර්කරා තාල වෘක්ෂ අතුරින් එකකි.

"https://si.wikipedia.org/w/index.php?title=කිතුල්&oldid=604115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි