කැතරින්, විලියේනහී ආදිපාදවරිය

ස්පාඤ්ඤ කුමරිය කැස්ටීල්හී කැතරින් (1403–1439) ස්වීය අයිතිය ප්‍රකාර විලියේනහී ආදිපාදවරිය වූ අතර, විවාහය නිසාවෙන්, ඇරගොන්හී ස්පාඤ්ඤ කුමරිය, ඇල්බූර්කර්කේහී සිටුවරිය සහ අම්පූරියස්හී සිටුවරිය වූවාය.

ස්පාඤ්ඤ කුමරිය කැතරින්
විලියේනහී ආදිපාදවරිය
උපත1403
මරණය1439
වල්ලභයාඇරගොන්හී ස්පාඤ්ඤ කුමරු හෙන්රි
වංශයට්‍රස්තමරා රාජ වංශය
පියාකැස්ටීල්හී තුන්වන හෙන්රි රජ
මවලැන්කෙස්ටර්හී කැතරින්
ආගමරෝමානු කතෝලික ආගම