කාල තැත්මාරුව යනු පරිභෝජකයාට වඩාත් පහසු වෙලාවකදී යම් තොරතුරු සංචිතයකට පිවිසීමට ඇති හැකියාවයි. අන්තර්ජාලය හරහා පිවිසිය හැකි ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය මේ සඳහා වඩාත්ම උචිත නිදසුන වේ. වර්තමාන කේබල් TV පහසුකම් සලසන ආයතන කාල තැත්මාරු සංකල්පය භාවිතා කරමින් භාවිතාකරන්නන්ට කැමති ඕනෑම අවස්ථාවක අදාල නාලිකාවක් ඔස්සේ විකාශය වූ වැඩසටහන් වලට පසුව පිවිසීමේ හැකියාව ලබාදී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කාල_තැත්මාරුව&oldid=470152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි