කාත්තන්කුඩි
ශ්‍රී ලංකාවේ නගරයකි
කාත්තන්කුඩි යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කාත්තන්කුඩි නගර සභාව මගින් පාලනය සිදුකරයි. 1990 දි මුස්ලිම් පල්ලියක සමූලඝාතනය සිදුවුයේ මෙම ප්‍රදේශයේයි. 2011 දි සම්පූර්ණ ජනගහනය 40,883 ක් විය.
කාත්තන්කුඩි | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | මඩකලපුව දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කාත්තන්කුඩි |
රජය | |
• අධිකරණ වර්ගය | කාත්තන්කුඩි නගර සභාව |
• සභාපති | අශ්පර් මොහොමඩ් සහූල් හමීඩ් |