ක්ලෝරීන් යනු පරමාණුක ක්‍රමාංකය 17 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Cl ය. ක්ලෝරීන් ද්වී පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ VII (7) කාණ්‍ඩයේ සිටී. ක්ලෝරීන් කහ - කොල පැහැති වායුවකි. ක්ලෝරීන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,7 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය VII වේ. සාදන ප්‍රධාන අයනය -1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. ක්ලෝරීන් අලෝහයකි.

sulfurchlorineargon
F

Cl

Br
මුහුණුවර
pale yellow-green gas
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය chlorine, Cl, 17
උච්චාරණය /ˈklɔərn/ KLOR-een
මූලද්‍රව්‍ය කාණ්ඩය halogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව 173, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.453(2) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p5
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 7
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
3.2 g/L
ද්‍රවාංකය 171.6 K, -101.5 °C, -150.7 °F
තාපාංකය 239.11 K, -34.04 °C, -29.27 °F
අවධි ලක්ෂ්‍යය 416.9 K, 7.991 MPa
විලයන එන්තැල්පිය (Cl2) 6.406 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (Cl2) 20.41 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (Cl2)
33.949 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 128 139 153 170 197 239
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 7, 6, 5, 4, 3, 2, 1, -1
(strongly acidic oxide)
විද්‍යුත් ඍණතාව 3.16 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1251.2 kJ·mol−1
2වන: 2298 kJ·mol−1
3වන: 3822 kJ·mol−1
සහසංයුජ අරය 102±4 pm
වැන්ඩ වාල්ස් අරය 175 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය orthorhombic
චුම්බකත්වය diamagnetic[1]
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) > 10 Ω·m
තාප සන්නායකතාව (300 K) 8.9×10−3  W·m−1·K−1
ධ්වනි වේගය (gas, 0 °C) 206 m/s
CAS ලේඛනගත අංකය 7782-50-5
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: chlorine වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
35Cl 75.77% 35Cl is stable with 18 neutrons
36Cl trace 3.01×105 y β 0.709 36Ar
ε - 36S
37Cl 24.23% 37Cl is stable with 20 neutrons

මූලාශ්‍ර සංස්කරණය

  1. Magnetic susceptibility of the elements and inorganic compounds, in Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press,  
"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෝරීන්&oldid=251074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි