මාළු, ඉස්සෝ, දැල්ලෝ ආදිය ලුණු දමා අව්වේ වියලා ගැනීමෙන් හෝ දුමේ දමා වියලා ගැනීමෙන් කරවල හෙවත් කරෝල සාදාගනු ලැබේ. මසුන් කල්තබා ගැනීමේ ක්‍රමයක් ලෙස කරවල බවට පත්කිරීම සිදුකරයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කරවල&oldid=239747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි