කරල්ලියද්ද
කරල්ලියද්ද යනු (ඉංග්‍රීසි: Karalliyadda) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි . මහනුවර සිට පදියතලාව දක්වා මහියංගනය හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( A26 ) කරල්ලියද්ද නගරය පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර් 22 ක් දුරින් පිහිටා ඇති අතර මහියංගනය සිට දුර කිලෝමීටර් 51 කි. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම තෙල්දෙණිය ඡන්ද කොට්ඨාශයටත් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, මැදදුම්බර ප්‍රාදේශිය සභා පාලන සීමාවටත් අයත්වේ.
කරල්ලියද්ද | |
---|---|
නගරය | |
ඛණ්ඩාංක: 7°18′34″N 80°45′54″E / 7.30944°N 80.76500°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | [මහනුවර දිස්ත්‍රික්කය ]] |
ජනගහණය(2010) | |
• මුළු | 1,020 |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |