කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) |
කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම මිනිස් සිරුරේ කොටසක විශේෂයෙන් කම්මුල් හෝ නිකට ඇතුළට නෙරායාමය.
කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම | |
---|---|
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ලක්ෂණ සංස්කරණය
පුද්ගලයෙකුගේ මුහුණේ පෙනුම සෑදීමේදී එනම් මුහුණ මඟින් විවිධ අදහස් ප්‍රකාශනය කිරීමේදී මෙම තත්වය දැකගැනීමට හැකිවන්නේය. විශේෂයෙන් සිනහසීමේදී මෙම තත්වය ඇතිවේ.
කායව්යවච්ඡේදය සංස්කරණය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2018 ජූලි) |