කපිලවස්තු

(කපිලවස්තුපුර වෙතින් යළි-යොමු කරන ලදි)

කපිලවස්තු (සිංහලයන් කිඹුල්වත්නුවර ලෙසද හඳුන්වන) යනු දඹදිව පිහිටා තිබූ පුරවරයකි. සිද්ධාර්ථ කුමාරයා හැදී වැඩුනු ප්‍රදේශයයි.

වර්තමානය සංස්කරණය

වර්තමාන කාලයේ පැරණි පුරවරයේ කොටසක් නේපාලයටද අනෙක් කොටස ඉන්දියාවටද අයත්ව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=කපිලවස්තු&oldid=670450" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි