කපිලවස්තු (සිංහලයන් කිඹුල්වත්නුවර ලෙසද හඳුන්වන) යනු දඹදිව පිහිටා තිබූ පුරවරයකි. සිද්ධාර්ථ කුමාරයා හැදී වැඩුනු ප්‍රදේශයයි.

වර්තමානය සංස්කරණය

මෙය දකුණු නේපාලයේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කපිලවස්තු&oldid=482926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි